රාත්‍රී අහසින් වැටුණු උල්කාපාතයකින් සොයා ගැනුණු රහස මෙන්න

පසුගිය පෙබරවාරියේ දී බ්‍රිතාන්‍යයේ නගරයක් වෙත කඩා වැටුණු උල්කාපාතයකින්, ජල අංශු සොයා ගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් සමත්ව තිබෙනවා.බ්‍රිතාන්‍යයේ Gloucestershire නගරයේ Winchcombe හි ධාවන පථයකට කඩා වැටුණු මෙම උලකාපාතය සම්බන්ධයෙන් අදහස් දැක් වූ බ්‍රිතාන්‍ය ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ ග්‍රහලෝක ද්‍රව්‍ය සමූහයේ පර්යේෂකයෙකු වන ඈෂ්ලි කිං පවසන්නේ අදාල නියැදියෙන් 12%ක් පමණ ජලය අඩංගු බවයි.

මේ අතර “එම ජලයේ සංයුතිය පෘථිවි සාගරවල ජලයේ සංයුතියට බෙහෙවින් සමාන ය,” බව ද ඔහු පවසනවා.

එහි දී ඔහු වැඩි දුරටත් පවසා සිටින්නේ, උල්කා කැබැල්ල පොළවට වැටී පැය 12ක් යෑමට මත්තෙන් පර්යේෂණ කටයුතුවලට යොමු කිරීමට හැකි වූ බැවින් එහි පෘථිවි ජලය සහ වෙනත් ද්‍රව්‍යවලින් දූෂිත නො වූ බවට සැකයක් නැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46