රාජිත සේනාරත්නට ගුටි පූජාවක් (වීඩියෝ)

විරෝධතාකරුවන් වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට විරෝධතාකරුවන් ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ ආරක්ෂකයින් විසින් මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටත්කර ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා විරෝධතාකරුවන් විසින් අත්පත්කර ගත් ජනාධිපති මන්දිරයට පැමිණි අඅවස්ථාවේ දී මෙලෙස ඔහුට පහර දී ඇති බව සඳහන්.

https://youtu.be/krgu8qNFs-8