රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම ගැන දැනුම්දීමක්

රාජ්‍ය කාර්යාල කටයුතු සඳහා අත්‍යවශ්‍ය සීමිත කාර්ය මණ්ඩලයක් පමණක් කැඳවිය යුතු බවත් හෙට දිනයේදී විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බවත් රාජ්‍ය සේවා අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් J J රත්නසිරි මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය කාර්යාල කටයුතු අඩාල නොවන පරිදි පවත්වා ගෙන යාම සඳහා සිටිය යුතු අවම සේවක සංඛ්‍යාව පමණක් කැඳවීමට රාජ්‍ය සංස්ථා / දෙපාර්තමේන්තු සහ මණ්ඩල ඇතුලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට බලතල හිමිවන බවයි

එමෙන්ම කිසිදු අයුරකින් ගර්භණී සේවිකාවන් කාර්යාල වෙත නොගෙන්විය යුතු බවටද එමගින් නියම කර ඇති බවයි රාජ්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම් J J රත්නසිරි මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43