රාජ්‍ය අමාත්‍ය දයාසිරි සුවය ලබා නිවසට

කොරෝනා ආසාදනයවී සිටි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සුවය ලබා නිවසට පැමිණන තිබෙනවා.