මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ (24) පස්වරුවේ කොළඹ, අරලියගහ මන්දිරයේ පැවැත්වුණා.
ඒ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් .
දිවයිනම ආවරණය වන පරිදි අංශ කිහිපයක් ඔස්සේ සංවිධානය කර තිබූ තරගාවලි ජයග්‍රාහකයන් සදහා සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම එහිදී සිදිවුණා.
කලාකරුවන්, රාජ්‍ය නිලධාරීන්, නාට්‍ය කණ්ඩායම්හි සාමාජිකයන් පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













