රාජ්‍ය සේවයේ පඩි වැඩි වීමක් නැහැ

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට මාධ්‍යවල පළවූ වාර්තාවන්ට අනුව අගමැතිවරයා එවැනි තීරණයක් ගෙන නොමැති බව වාර්තා වනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී ගෙන එන සහන අයවැය මඟින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර අනෙකුත් සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩුකර සහන ලබාදීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

  1. Dear prime minister it is not the salary you may increase but to cut down the prices of the essential items . That would be economical during this crisis .
    Please ensure the professionals to work in the government sector to the best of thier abilities by preventing the harassments of the directors of the institutions especially the hospitals . Please make an impartial committee or a commission to look into these matters otherwise the knowledge the consultants or the professionals get will be a wastage . That will prevent the professionals going aboard as well.