spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවකයින්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කරයි

රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනය නිවාඩු ලබාදෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනය නිවාඩු දිනයක් බවට පසුගිය ජුනි මස 15 වනදා ප්‍රකාශ කළා.

මේ වන විට පොදු ප්‍රවාහන සේවා යථාතත්වයට පත්වෙමින් පැවතීම හේතුවෙන් එම චක්‍රලේඛය අවලංගු කිරීමට මෙලෙස තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?