spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය රහස් හෙළිකළ ඉම්රාන් ඛාන් දස වසරක් සිපිරිගෙට

රාජ්‍ය රහස් හෙළිකිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව වරදකරුවන්වූ පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ හිටපු විදේශ අමාත්‍ය ෂා මෙහමුද් කුරේෂි හට පාකිස්ථාන අධිකරණයක් විසින් වසර 10ක සිරදඩුවම් නියමකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?