spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ රියදුරා රිමාන්ඩ්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත්වූ රිය අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ඔහුගේ ජිප් රථය පැදවූ රියදුරා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ එම රියදුරා ලබන පෙබරවාරි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

මෙම රියදුරා මේවන විට රාගම ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?