රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරගේ නිවසට ප්‍රහාරයක්

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අයත් කැළණිය, පමුණුවිල, සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි නිවසට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඊයේ (18) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි අප කළ විමසීමක දී ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ අමාත්‍යවරයා හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් අදාළ නිවසේ රැඳී සිට නැහැ.

මෙම සිද්ධිය සම්බන්ධයන් මාකොළ පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

නිවස අවට සවිකර ඇති ආරක්ෂිත කැමරාවල දර්ශන උපයෝගීකර ගනිමින් මෙම පහරදීමට පැමිණි පිරිස් හඳුනාගැනීමට පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14