රාජ්‍ය ඇමතිගේ මැදිහත් වීමෙන් සිදු වූ විවාහය (වීඩියෝ)

උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් 14000කට අලුතින් උප්පැන්න සහතික ලබාදීමට කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

පුත්තලමේ පැවති ජංගම සේවයකට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ ජංගම සේවාවක් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබුවා.

මෙහිදී උප්පැන්න විවාහ හා මරණ සහතික නොමැති පුද්ගලයින්ට අදාළ සහතික ලබාදීමට කටයුතු කෙරුණා.

නීත්‍යානුකූලව විවාහ නොවී වසර 45ක් එකට ජීවත් වූ යුවළක් නීත්‍යානුකූලව විවාහ කරවීම ද මෙහිදී සිදු වූ අතර රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් සමන්ත විජයසිංහ යන මහත්වරුන් විසිනුයිමෙහිදී සාක්ෂියට අත්සන් තැබීම සිදු කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17