රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බව ද ඒ මහතා පැවසීය.