රාජස්ථානයේ සුපිරි පිතිකරුවා IPL තරගාවලිය හැර යයි

මෙවර ඉදිරිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජන කරන බරහිර ඉන්දීය කොදෙව් පිතිකරු ෂිම්රොන් හෙට්මයර් රාජස්ථාන් කණ්ඩායමෙන් පිටව ගොස් තිබෙනවා.

සිය පළමු දරුවාගේ උපත වෙනුවෙන් ඔහු ගයනා වෙත ආපසු යාමට පිටත්ව ගොස් ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

25 හැවිරිදි ෂිම්රොන් හෙට්මයර් පැවසුවේ “මගේ දේවල් තවමත් කාමරයේ ඉතිරිව තිබෙනවා,” IPL හි ඉතිරි තරඟ නැරඹීම සඳහා ඔහු නැවත ඉන්දියාවට පැමිණෙන බවයි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවන අතර මැයි 24 වනදා ආරම්භවීමට නියමිත ප්ලේඕෆ් තරඟවලට පෙර එහි වඩා හොඳ ස්ථානායක කණ්ඩායම රඳවා ගැනීම ඔවුන්ගේ මූලික අරමුණ වනවා.

රාජස්ථාන් කළමනාකාරීත්වය පවසන්නේ හෙට්මයර් කණ්ඩායමෙන් ඉවතට යාම සිය කණ්ඩායමට විශාල පාඩුවක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46