රාජගිරියේ ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක විශාල ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.
මේ වන විටත් කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා ගින්න නිවීමට කටයුතු කරමින් පවතින බවයි වාර්තා වුණේ.

?