රාජගිරියේ ගොඩනැගිල්ලක හටගත් ගින්න පාලනය කෙරේ

රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක අද (27) දහවල් ගින්නක් හටගත්තා.

පෞද්ගලික ආයතනයක හටගත් මෙම ගින්න පාලනය කිරීම සඳහා ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ හතරක් යොදවා තිබුණා.

කෙසේ වෙතත් මහත් පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින්ට හැකියාව ලැබී ඇති අතර, විදුලි කාන්දුවක් ගින්නට හේතුවී ඇති බවයි සැකපළ කරන්නේ.

අපිළිවෙලට ගබඩා කර තිබූ මෙම ආයතනයේ භාණ්ඩ හේතුවෙන්, ගින්න නිවීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි ගිනි නිවන ඒකකයේ ප්‍රධානීන් මාධ්‍ය වෙත පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43