රාජකීය සාද පවත්වන චන්දිමාල්ගෙන් තවත් රාජකීය කතාවක්

මේ දවස්වල හැමතැනින්ම වගේ අහන්න දකින්න ලැබෙන්නේ පුෂ්පිකා ගැන.
ඒකට හේතු වුණේ ඇය හතරවන ස්ථානය බව සිදුකළ ප්‍රකාශය නිසා.
කොහොම වුණත් මේ කතාවට එහෙන් මෙහෙට මෙහෙන් එහෙට විවිධ ප්‍රහාර දියත් වෙමින් තිබෙනවා.
ඒ අස්සේ චන්දිමාල් ජයසිංහ මේ විදිහේ කතාවක් කියලා තිබුණා.

තමන්ට දෙයක් කරගන්න බැරි උනාම , අභියෝග ජයගන්න , ප්‍රශ්න වලට මූන දෙන්න බැරි වුණාම.
සමාජයට ලෝකයට පුද්ගලයන්ට ඇගිල්ල දික් කරන්නේ දුර්වල මිනිස්සු .
උඩ ඉන්න දෙවියෝ හෝ අදහන ආගමට අනුව ජීවත් වෙනවා ඇරෙන්න අපේ ප්‍රශ්න විසදන්න දෙවියන්ට පුලුවන්ද ?

මගේ ජීවිතේ අද වෙන්කන් ආව හැම දේකටම , මම මුහුණ දුන්න හැම දේකටම කිසිම කෙනෙකුට ඇගිල්ල දික් කරලා නෑ. මට වැරදි කරපු මිනිස්සුන්ට නිහඩව සමාව දුන්නා ඇරෙන්න මගෙ ජීවිතේ තීර්ණය කරන්නේ මම ගන්න තීරණ සහ මම ජීවත් වෙන ආකාරය මිසක් උඩ ඉන්න දෙවිවරු නෙමේ කියලා මම විශ්වාස කරනවා. ඊයේ දවස ඔලුවේ තියන් හෙට දවසේ ජීවත් වෙන කිසිම කෙනෙක්ට ජීවතේ වත් ලෝකෙවත් දිනන්න බෑ. අනුන්ට දික් කරන ඇගිල්ලත් තමන්ගේ කියලා මතක තියාගන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40