රාජකීය නියෝගයකින් පුතා අගමැති වෙයි

සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජු විසින් සිය පුත්‍රයා වන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

 ඔහුගේ දෙවන පුත්‍රයා වන ඛාලිඩ් කුමරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.