රසික හදවත් ආදරයෙන් වැළඳගත් ශලනි තාරකාගේ අලුත්ම ඡායාරූප එකතුව

ශලනි තාරකා මේ දිනවල කවුරු අතරත් කතාබහට ලක්වුණු චරිතයක්.
ඇයගේ රංගන හැකියාව නිසාම ප්‍රේක්ෂකයන් ඇයව ආදරයෙන් වැළගෙන තිබෙනවා.
අපිට ඇයගේ අලුත්ම ඡායාරූප එකතුවක් ලැබුණා.
මේ ඒ ඡායාරූප එකතුවයි…