රශීප්‍රභා සංදීපනී සුපිරි හෝටලයක උපන් දිනය සැමරූ හැටි

රශීප්‍රභා සංදීපනී කියන්නේ ජනප්‍රිය නිර්මාණ කිහිපයකින්ම වෙනස් වූ චරිතවලින් දැකගන්න ලැබෙන නිළියක්. බොහෝ දෙනෙකුට ලෙංගතු ඇයගේ උපන් දිනය යෙදී තිබුණේ ඊයේ දිනයේ.
උපන් දිනය සැමරූ හැටි පහතින්