හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට හමුවට අද (31) පෙරවරුවේ පැමිණි මන්ත්‍රීවරයාගෙන් අදාළ ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.













