රවී ඇතුළු 8 දෙනා යළි රිමාන්ඩ්

බැඳුම්කර නඩුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු තවත් 8 දෙනෙකු අප්‍රේල් 01 වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.