රවි හදිසියේ රෝහල් ගත කරයි

හබරණ ප්‍රදේශයේ දින 6ක නිවාඩුවක් ගත කරමින් සිටි එක්සත් ජාතික පක්ෂෙයේ උතුරු කොළඹ සංවිධායක රවි කරුණානායක හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඒ, කකුලේ විෂබීජයක් ආසාදනය වීම හේතුවෙනි.

මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය 19 වැනිදාට රවී කරුණානායකගේ උපන් දිනය යෙදී තිබුණ අතර, ඒ වෙනුවෙන් උතුරු කොළඹ නාගරික මන්ත්‍රිවරුන් 22 දා කොටහේනේ පරමානන්ද විහාරයේ බෝධි පූජා පින්කමක් සංවිධානය කර තිබුණි.
නමුත් රෝගී තත්ත්වය හේතුවෙන් රවි ට ඊට සහභාගී වීමට නොහැකි වූ අතර රවි වෙනුවෙන් ඔහුගේ වැඩිමහලු දියණිය වන ඔනෙලා පින් කමට සහභාගී වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00