spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රඹුක්කන දිවිත්ව ඝාතනයට ඇල්ලූ දෙදෙනා රිමාන්ඩ්

රඹුක්කන ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙක් ඝාතනය කර එම සිරුරු වළදමා සැඟවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 23 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් දෙදෙනා අද (16) කෑගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් දෙදෙනා මාවනැල්ල හා වැලිඔය ප්‍රදේශවලදී ඊයේ (15) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?