රමිත් රඹුක්වැල්ල සිය අලුත උපන් සිඟිත්තිය සමඟින් ගත්, අලුත්ම ඡායාරූප

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල කියන්නේ. කාලයක් ආන්දෝලනාත්මක පුවත් මැවූ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි ඔහු. ඉතිං රමිත් රඹුක්වැල්ල විවාහ වූණේ ඇමරිකාවේ පදිංචි වෙලා හිටි සුරූපී තරුණියක වන නටාලි සමඟයි.

ඉතිං මෙයාලා විවාහ වෙලා කාලයක් ගත වුණා. වසර දෙකතුනක් ගත වුනු මේ දෙන්නාගේ කැදැල්ලට අලුතින් පුංචි දියණියක් එකතුවුණා. මේ ඒ කැදැල්ලේ ජායාරූපයි.