රනිල් යන්න ඕනෑ අර්ජුන-නවීන් ඉන්නෙ මාත් එක්ක

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් දැන්වත් ඉවත් විය යුතු බව එම පක්ෂයේ හිටපු උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කොට ඇත.

ඒ මහතා පෙන්වා දෙන්නේ අර්ජුන රණතුංග සහ නවීන් දිසානායක යන මහත්වරුන්ද තමන් සමග සිටින බවකි.

තනතුරුවලින් ඉවත් කෙරුණද තමන් කිසිදු දිනෙක පක්ෂයෙන් ඉවත් නොවන බවද ඒ මහතා කියා සිටියේය.

මේ අතර වික්‍රමසිංහ මහතාට සමීපව සිටි සාගල රත්නායක සහ දයා ගමගේ යන මහත්වරුන්ද මේ වනවිට පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බවට වූ ස්ථාවරයට පැමිණ ඇති බවද දැනගන්නට තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57