රනිල් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව කාවින්ද ජයවර්ධනගෙන් එක්සත් ජාතීන්ට පැමිණිල්ලක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක විසින් අද (23) එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරා.

ඒ වත්මන් ආණ්ඩුව විසින් දේශපාලනය මර්ධනය ක්‍රියාත්මක කරන බව පවසමින්.

සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුව වෙත මෙම පැමිණිල්ල භාර දීමේ අරමුණෙන් මෙම පැමිණිල්ල අද (23) එක්සත් ජාතීන්ගේ කොළඹ පිහිටි කාර්යාලයට මෙය භාර දී තිබෙනවා.

පැමිණිල්ල භාරදීමෙන් පසු මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් කාවින්ද ජයවර්ධන පවසා සිටියේ මෙම ආණ්ඩුව දැඩිව ප්‍රජාතන්ත්‍ර විරෝධීව දේශපාලන පලිගැනීම්වල නිරතවන අතර එයට හොදම උදාහරණය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම හා රක්ෂිත බන්ධනාගාරගත කිරීම බවයි.

  1. වරදක් කල පුද්ගලයා දේෂපාලනයට සම්බන්ධ නම් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා කලොත් ඒක දේෂපාලන පලිගැනීමක් වෙන්නෙ කොහොමද?මේ මිනිහ දොස්තර කෙනෙක් වුනේ කොහොමද මොලේ කදුලක් වත් නැතුව?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13