Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රනිල්ගේ පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ, තර්ස්ටන් විදුහල ඉදිරිපිට පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන බව වාර්තා වනවා.