රනිල්ගෙන් හරීන්ට ආ අමුතු දුරකථන ඇමතුම

පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිදුවීමකට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (28) දිනයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ පිහිටි අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව වෙත පැමිණ තිබුණා.

පැය 05කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය වෙත අදහස් පළ කර සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පැමිණි දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය වෙත පවසා සිටියා.

හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමන් අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට පැමිණීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බවයි.

එහිදී හරීන් ප්‍රානන්දු මන්ත්‍රිවරයා එම දුරකථන ඇමතුම සම්බන්ධව  පවසා සිටියේ “එතුමා කතා කරලා කිව්වෙත් ඕනම තැනක කියන්න කියලා ඒ මට දුරකථන ඇමතුම ආපු ගමන්ම මම රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කළා.. ඒ නිසා එතුමාව ගෙන්නලා කටඋත්තර ගන්න කියලා එතුමා එතනින් පස්සේ පොලීසිය දැනුවත් වෙලා හිටපු ඒවා ගැන එතුමත් කියන්නම් කියලා ප්‍රකාශයකුත් කරා..” යනුවෙනි.

  1. රනිල් හරීන්ගෙ අසූචී තවරා ගත් කලිසම සොදා දමනට ලැස්ති වන්නෙ සමහරවිට ස ජ බෙන් කඩා තමා අසලට ගන්න වද්ද කියා සෙකයක් පහලවේ ; හරීන් මෙන්ම රනිල් ද එකල තිබූ යහපාලන ජඩපාලන රජයම පාස්කු ප්‍රහාරයට වග කිව යුතුය , එහෙත් මෙ රාජපක්ෂ රජයෙන් රනිල්ට විරුද්ද්ව කිසිවක් නොවෙ , ඒ රනිල්ද ඔවුන් බෙරා ගත් නිසා ;



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40