spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රනිල්ගෙන් අනතුරු ඇගවීමක්

ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන විදේශ විනිමය සංචිත ලබාගැනීමට රජය අපොහොසත් වුවහොත් ලබන වසරේ මැද භාගය වන විට අර්බුද රැසක් නිර්මාණය වන බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පෙන්වා දුන්නේ ඉදිරියේදී ණය වාරික පියවීමට රජයට ඩොලර් නොමැති බවයි.

එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඉදිරි වසරවලට අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබාගන්නා ලෙසටයි රනිල් වික්‍රමසිංහ කියාසිටියේ.

මේ සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?