රන්, රිදී පදක්කම් ගොඩක් එක්ක මව් රටට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම

බංග්ලාදේශයේ ඩකා නුවර පැවති බංග බන්දු පළමු වන ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලිය – 2023 සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 07ක් සහ ලෝකඩ පදක්කම් 22 දිනා ගනිමින්.

පසුගිය 19 වනදා සිට 21 වනදා දක්වා මෙම තරගාවලිය බංග්ලාදේශයේ ඩකා නුවර බංග බන්දු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව, මැලේසියාව, භූතානය, තායිලන්තය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් 08ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800ක් ඊට සහභාගී වී සිටියා.

මෙම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස අද අලුයම 02.10ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ AI – 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12