රන් මිල ඉහළට : කැරට් 24 පවුමක මිල වැඩිවූ හැටි මෙන්න

අද දිනයේදී මෙරට වෙළෙදපොලේ රන් මිලෙහි ඉහළ යෑමක් පෙන්නුම් කරනු ලැබුවා. කොළඹ හෙට්ටිවිදියේ රන් ආභරණ නිෂ්පාදක කරුවන්ගේ මිල ගණන් වලට අනුව කැරට් 22 රන් පවුමක මිල රු.122,100ක් ලෙස දැක්වූ අතර කැරට් 24 රන් පවුමක මිල රු.132,000ක් ලෙස දැක්වුණා.

ආසියානු වෙළදපොළේ රන් අවුන්සිලයක මිල අද ඇමරිකානු ඩොලර් 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

රුසියානු – යුක්රේන අර්බුදය හමුවේ සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් මිල මෙලෙස වසර 1 1/2කින් ඉහළම අගයට පත්වූ අතර ආසියානු වෙළදපොළේ එම මිල සටහන් වූයේ ඩොලර් 2000.86ක් ලෙසයි.

ජාත්‍යන්තර වෙළදපොළේ අත්පිට රන් ගැනුම් මිල ද ඩොලර් 2000.69 දක්වා ඉහළ ගිය අතර පසුව එය ඩොලර් 1998.38 දක්වා පහත බසිනු ලැබුවා..

ඇමරිකානු වෙළදපොළේ රන් ගැනුම් මිල ද සියයට 1.7කින් ඉහළ ගොස් සටහන් වූයේ ඩොලර් 2000.20ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක් - වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25
Video thumbnail
"මහින්දගේ රත්තරං පිළිමයක් හදන්න ඕනි"නාමල් කිලෝමීටරයක් දකින කෙනෙක් නෙවෙයි
16:57
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44