රන් මාලයක් කොල්ලකෑමට ගිය තරුණියක් පොලිස් දැලේ

රන් මාලයක් කොල්ලකෑමට තැත්කළ සැකකාරියක් හැටන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්දන්ගුවට ගෙන ඇති සැකකාරිය වයස් අවුරුදු 26ක නාවින්න ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.

සැකකාරිය ඊයේ (01) හැටන් නගරයේ පිහිටි ස්වර්ණාභරණ ආයතනයකට පැමිණ මෙම කොල්ලකෑමට තැත්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකාරිය ස්වර්ණාභරණ මිල දී ගන්නා මුවාවෙන් ස්වර්ණාභරණ ආයතනයට පැමිණ එහි හිමිකරුගේ මුහුණට රසායනික ද්‍රව්‍යක් මුහුණට අල්ලා රන් මාලයක් කොල්ලකෑමට උත්සාහ ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සන්තකයේ තිබී ස්ප්‍රේ බෝතලයක් සහ විවිධ ස්ථානවලට රන් භාණ්ඩ උකස් කරන ලද රිස්ට්පත් තුනක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24