රන් පවුමක මිල යලි ඉහලට

රන් පවුමක මිල මේ වන විට රුපියල් එක්ලක්ශ අනූපන්දහසක් දක්වා මිල ඉහලගොස් තිබෙනවා.ඊයේ දිනය අවසන් වන විට මෙම මිල එක්ලක්ශ අසූපන්දහසකට ආසන්නව පැවතුනා.