රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා යටතේ දුමින්ද දිසානායකට සහ විත්තිකාර කාන්තාවට අද (10) අධි චෝදනා භාර දෙනු ලැබුවා.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේදී යි.
ඉන් අනතුරුව, රුපියල් 50,000 මුදල් ඇප සහ ලක්ෂ 20 බැගින් ශරිර ඇප දෙකක් මත ඔවුන් මුදා හරින ලෙස නියෝග කළා.
පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණ ඔක්තෝබර් 02 වැනිදා කැඳවීමට නියමිතයි.













