රන්ජන් වෙනුවෙන් ජාත්‍යන්තරයට යන විපක්ෂය

රන්ජන් රාමනායක වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කරුණු දැක්වීමට සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ජිනීවා බලා පිටත්ව යයි