රන්ජන් පැන්ඩෝරා සාක්ෂි, හඬ පට එළියට දාන්න සූදානම් වෙයි..

මෑතක දී හෙළිදරව් කරන ලද පැනඩෝරා පත්‍රිකාවල චෝදනාවලට අදාල සාක්ෂි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.

පැනඩෝරා හෙලිදරවුවලට අදාල චෝදනාවන් හි සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීම අවශ්‍ය තොරතුරු ඇති බවට රාමනායක හිටපු මන්ත්‍රීවරයා ලිපියක් ඉදිරිපත් කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එනිසා රාමනායක හිටපු මන්ත්‍රීවරයා අනිවාර්යෙන්ම සාක්ෂි සඳහා කැඳවන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් හිටපු මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

පැනඩෝරා හෙළිදරව්වට අදාළ සාක්ෂි තමන් සතුව ඇති බවත් ඒ සඳහා වන හඬ පට ද ඇති බවත් රාමනායක හිටපු මන්ත්‍රීවරයා තමන් සමග ප්‍රකාශ කළ බවද වෙදාරච්චි මහතා පැවසීය.

– Mawratanews

  1. ගොංජා රංජන් ගෙ නමින් තවත් බොරු ටිකක් හංඩ පට කියලා කීවට . ඌ ගාව තියෙන්නෙ ඔක්කොම එක එකාගෙ පුකෙ ඇරපුවයි ; ගනිකා ටෙලි නිලියන්ට සහ තව වෙනත් ගනිකාවන් සමග පෙම් කෙලින සහ ආස් ෆක් ෆ්‍රොන්ට් සයිඩ් ගහද්දි ගත් හංඩ පට පමනයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14