රන්ජන් නිදහස් කිරීම ගැන ජනපතිගේ ප‍්‍රතිචාරය කුමක්ද?

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කිරීමක් ගැන පැතිරෙන වාර්තා අසත්‍ය බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ පිළිබඳව තමාට කිසිදු දැනුවත් කිරීමක් කර සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයිද ඔහු පැවසීය.

රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පසුගියදා ඉල්ලීමක් කර තිබිණි.

අද හෙටම රාමනායක මන්ත්‍රීවරයා නිදහස් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව විපක්‍ෂ නායකවරයා මැතකදීද ප්‍රකාශයක් සිදු කරන ලදී.

අදාල ප‍්‍රකාශයන් ගැන කරුණු විමසීමේදී ලොහාන් රත්වත්තේ මහතා ඒ බව කියා සිටියේය.

  1. මූව එලියට දානව කියන්නෙ පුක් මස්තාන් කෙනෙක් එලියට දනවා වාගෙ : මූ එලියට ආපු ගමන් ඌට පුක දෙන උන්ට ඉස්සෙලාම පුක් ගහලා: පස්සෙ විරුද්ද වාදින්ට පුක් ගහන්න යන්නෙ . ගනිකා ටෙලෙ නිලියන් බලන් ඉන්නෙ ඌ එලියට එනකම් ; ආස් ෆක් බැක් සයිඩ් ෆ්‍රොන්ට් සයිඩ් මුඛ ආශ්‍රිත ලින්ගික ක්‍රියා කර ගන්නට ; හිරුනිකා ප්‍රෙමචන්දත් බලන් ඉන්නෙ මයිල් ගාගෙන ඌ එනකම් ඌට කියල පස්ස පැත්තෙන් කරව ගන්න: තව අර පොලිස් කාරයො ඉන්නව ඌගෙ ගෙදර වලං පිංගන් හොදන්න . නඩු කාරයො ඌට කියල උසස් වීම් ගන්නට කලු කෝට් කාරයන් ඌ දමන නඩු වලට කතා කරන්න. මුස්ලිම් කතොලිකයන් බලන් ඉන්නෙ ඌට කියවල බෞදා ගමට නිගා කරන්නට ; තව කී සහ නොකී බොහො දෙවල් ; දෙන් මෙකට මල පනින ඌගෙ පුක් කොල්ලන් කෙල්ලන් මට බනින්නත් ඉන්නවා



අපගේ නවතම වීඩියෝ පුවත්