spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රන්ජන් දැඩි ආරක්ෂාවක් මැද ගෙනාපු තැන

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද(19) උදැසන කරාපිටිය රෝහල වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරිම සඳහායි.

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ බස් රථයෙන් දැඩි ආරක්ෂාව යටතේ ඒ මහතා ගෙන එනු ලැබු අතර කරාපිටිය රෝහල් පරිශ්‍රය තුලද පොලිස් ආරක්ෂාව තරකර තිබෙන බවයි වාර්තා වන්නේ.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරුවු ඒ මහතා සිව් අවුරුදු සිර දඩුවමකට යටත්ව අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?