රන්ජන්ට හිර ගෙදර තනි වන්න සිදුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රංජන් රාමනායක මහතාගේ ආරක්ෂාවට තර්නයක් ඇති බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඒ මහතාව අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ තනි කුටියක රැඳවීමට පියවර ගෙන තිබෙනවා.රංජන් රාමනායක මහතා සමග ජුලම්පිටියේ අමරේ, කළු තුෂාර වැනි නමගිය පුද්ගලයන් සමග රදවා තිබු බවයි පසුගිය කාලයේ වාර්තා පළ වුණේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ආණ්ඩුවට එක්වන්නේ නම් නිදහස් කරන බව ඔහුට දැනුම් දී ඇති බව සමගි ජනබලවේගය චෝදනා එල්ල කරනවා. මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරන්නේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් මෙම දැනුම් දීම කර ඇති. ඉකුත් දිනෙක රාත්‍රී කාලයේ බන්ධනාගාර නිලධාරියෙකුගේ දුරකතනයට ඇමතුමක් ලබා ගනිමින් රන්ජන් රාමනායක මහතා සම්බන්ධ කරගෙන මෙම ඉල්ලීම කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරමින් කියා සිටියේ රංජන් මන්ත‍්‍රීවරයා ආණ්ඩුවට එක්වී නිදහස ලබා ගැනීමට කිසිදු සූදානම් නැති බව ද පැවසූ ඔහු මේ වන විට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වැසිකිළි සේදීම වැනි පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා ඇති බවද සදහන් කරයි.

https://youtu.be/8Q87fqMdAnA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04