රන්ජන්ට සතියක නිවාඩුවක් ලැබෙන ලකුණු

යහපත් කල්ක්‍රියාවෙන් සිටින සිරකරුවන්ට සතියක කාලයක් පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කර පැමිණීම සඳහා වන අවස්ථාව වහාම ලබා දීමට තමන් බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (23) වැලිකඩ බන්ධනාගාරයේදී පැවති සාකච්ජාවකින් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.

කෙසේ වෙතත් මෙම අවස්ථාව හිමි වන්නේ, යහපත් කල් ක්‍රියාවෙන් සිටින සහ එය ඔප්පු කර ඇති අයට පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, බන්ධනාගාර පනතට අනුව යහපත් කල්ක්‍රියාවෙන් සිටින අයට නිවාඩුවක් දීම සඳහා ඇමතිවරයාට බලය හිමි බවයි.

”යහපත් කල්ක්‍රියාවෙන් හිටපු අය කාලෙකට පස්සේ නිවාඩු යවන්න පුළුවන් සතියකට තමන්ගේ පවුලේ අයත් එක්ක ගත කරලා එන්න. වහාම ක්‍රියාත්මක වන පරිදි මම ඒක කරන්නට බලාපොරොත්තු වෙනවා. හැබැයි එක කොන්දේසියක් තිබෙනවා. යහපත් කල් ක්‍රියාවෙන් සිටිය යුතුයි. යහපත් කල් ක්‍රියාවෙන් සිටින එක යහපත් කල් ක්‍රියාවෙන් තමන් ඔප්පු කරලා තියෙන්න ඕන. ඒ අයට ඒක කරන්න අපි උත්සහ කරනවා”

තව ද බන්ධානාගාර නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී බන්ධනාගාරයේ කටයුතු වඩා වේගවත්ව, ක්‍රමවත්ව හා පිළිවෙළකට, කිසිදු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය කාරණා පිළිබඳව සාකච්ජා කර උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

  1. මූට කවුද ඉතින් පවුලෙ සමාජිකයන් කියල ඉන්නෙ . ඌට ඉන්නෙ උගෙන් පුක් පාර කාපු පුක් කොල්ලොයි බැක් සයිඩ් ෆ්‍රොන්ඩ් සයිඩ් ආස් ෆක් කරව ගත්ත පියුමී හන්සමාලි වාගෙ ගනිකා ටෙලෙ නිලියන් ටිකකුයි , ඌගෙ අසූචී බේරෙන කටින් ප්‍රයොජන ගත්ත බන්කොලොත් දේෂපාලුවො ටිකකුයි විතරයි . කොහොම උනත් ඌට සුමානයක් නිවාඩු ලබා ආපහු ඌගෙ ආතල් ටිකක් අරන් ඇතුලට ගියාවෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51