රන්ජන්ට නිදහස අරන් දෙන්න අධිකරණ ඇමති විජයදාස වැඩ අල්ලයි

රක්ෂිත බන්ධනාගාරගතව පසුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබාදීම පිණිස කරුණු සලකා බැලීම සඳහා, අදාල වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට තමන් විසින් උපදෙස් ලබාදුන් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

මේ අතර රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් එම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට ද උපදෙස් දී තිබුණා.

11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14