spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රන්ජන්ටත් ජනපති සමාව දෙන්නැයි විශේෂ ඉල්ලීමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති සමාවක් ලබා දී ඔහුට දී ඇති දඬුවම ලිහිල් කිරීමට ක‍්‍රියාකරන ලෙස ඉල්ලා හිටපු කථානායක සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

“බොහෝ අයට අදාළව උණුවී ඇති එතුමාගේ හිත රන්ජන් රාමනායකට අදාළවද උණුවෙත්වා යයි එහිදී අප ප්‍රාර්ථනා කරනවා. ජනාධිපති සමාව යටතේ එතුමාට ගතහැකි නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදාගනිමින් ඒ පිළිබදව සලකාබලන ලෙස අප ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා” යැයි එම ලිපියේ සඳහන්.

එම ලිපිය පහතින්

01 1
02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?