spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව ප්‍රකාශයට පත්කිරීම

තම පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය අහෝසි කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රන්ජන් රාමනායක මහතා විසින් ගොණුකර ඇති පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ලබන මස 5වනදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?