රත් පැහැ ජලයෙන් මුළු ගම්මානයක් යට වෙයි

සම්පූර්ණ ගමක්ම රතුපාට වතුරෙන් වැසී ජනතාව බියට පත්වී තිබෙනවා ඒ ඉන්දුනීසියාවේ.පසුව සොයා බැලිමේදි බතික් කර්මාන්ත ශාලාවක් ජලගැල්මට හසුවීමක් බවයි අනාවරනයවි ඇත්තේ.

අධික වර්ෂාව සමඟ ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා දූපතේ ජෙන්ගොත් ප්‍රදේශය ජලයෙන් යටවුණා. එම ප්‍රදේශයේ තිබූ බතික් කර්මාන්තශාලාවක භාවිතය සඳහා ගබඩා කර තිබූ ක්‍රිම්සන් නමැති ඩයි වර්ගය ජලයට මුසුවී තිබෙන බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.

මෙම ගම්මානය සාම්ප්‍රදායික බතික් කර්මාන්තය සම්බන්ධයෙන් ඉතා ඉහළ ප්‍රසිද්ධියක් හිමිකර ගන්නවා. ජලයෙන් යට වූ ප්‍රදේශ වර්ණ ගැන්වී ඇති ආකාරය සමාජ මාධ්‍ය රැසක පළ වී තිබුණා.

https://youtu.be/TG34f_LiKC0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29