රත්මලාන නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි

රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර මාර්ගයේ නිවසකට අද (05) උදෑසන 06.00ට පමණ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පවසනවා.

එම අවස්ථාවේදී නිවසට අත්බෝම්බ ප්‍රහාර දෙකකක් එල්ල වී ඇති අතර ඉන් ඉන් එකක් පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දී එහි නිවැසියන් රැඳී සිට ඇති නමුත් කිසි වෙකුටත් හානියක් සිඋව නොමැති බවද පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27