රත්තරන් හාරන්න ගිය පොලිස් ඇමති සම්බන්ධීකරණ ලේකම්ගේ නම

පුදුකුඩුඉරිප්පු වල රත්තරන් හාරන්නට ගිය මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා මේ වන විට සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඒ බැව් සදහන් කරන්නේ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා.

නම ප්‍රසිද්ධියට

මෙසේ ඉවත් කළ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නම ප්‍රසිද්ධ වී තිබෙනවා.

ඔහු සුදත් ජයසිංහ.

වේයන්ගොඩ වැඩේ

වේයන්ගොඩ වදුරව නිධන් හාරන වැඩේටත් සම්බන්ධ වී සිටියේ ඔහු බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සුදත් ජයසිංහ හැරුණුකොට මදුරංග පෙරේරා , ඉන්දික කෝරලගේ , චින්තක පෙරේරා හා රොජර් හර්ෆ්ට් යන අයද සරත් වීරසේකර මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරන අන් අය වනවා.

සරත් වීරසේකර අමාත්‍යවරයාගේ මෙම සම්බන්ධීකරණ ලේකම්වරයා සමග තවත් අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකුද මෙසේ රත්තරන් හෑරීමට ගිය බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25