රත්ගම වෙඩි තැබීමක්

රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රී 7ට පමණ පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු රත්ගම පන්විල නව ජනපදය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මොහු යතුරුපැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි අයෙකු වෙඩි තැබීම සිදුකර තිබේ.

වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයාට එරෙහිව ගාල්ල අධිකරණයේ මිනීමැරීමේ චෝදනා එල්ල වූ නඩු 3ක් ද විභාග වෙමින් ඇති බව වාර්තා වේ.

  1. පොලීසිය බාර සහ රටේ ආරක්ෂාව බාර ඇමති තම රාජකාරිය ඉටු නොකරන බව වැටහෙ . දෙන් ඔහුගෙ රාජකාරිය නළගනන්ට . සමනලයන්ට . ගනිකාවන්ට යට ඇන්දුම් ඇන්දුම් ප්‍රවාහනය කියා මුලු රටම දනී, අසාර්තක ඇමතියෙක් සරත් වීරසේකර ; ජනතාව රෙවටුනා ඔහුට චන්දය දීල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38