රණවිරුවන්ගේ කෑමවේල සම්බන්ධයෙන් කල සංවේදි අනාවරණය


ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේ දී රණවිරුවන්ගේ ආහාර වේල සම්බන්ධව ඉතා සංවේදී ප්‍රකාශයන් කිහිපයක් සිදු කලා.

” සෙබලු කියනවා හැමදාම අඹ කරියක් දෙනවාලු වේල් දෙකටම.මේ හමුදා සෙබලු ඒවට කැමති නැහැ.ඒ ගොල්ලො හුගක් මහන්සි වෙලා වැඩ කරන්නේ.අඹ කරියක් කාලා එයාලට ඇගට අවශ්‍ය කැලරි හම්බෙන්නේ නෑ ගරු ඇමති තුමා.හාල් මැස්සොයි කීරමීන් නම් දිනපතා දෙනවලු.අළු කෙසෙල් , කැකිරි නිතරම දෙනවා.ඒවට සොල්දාදුවන් කැමති නැහැ මම දන්නවා.”

වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා ,

“බීට් රූට් බෝංචි මාසේකට වතාවක් විතර කලාතුරකින් දෙනවාලු.සෝල්ජර්ස්ලා ඒ කාලෙත් ඒවට ගොඩක් කැමති.
තලපත් මාලු සතියකට වේල් තුනක් දෙනවා.ඒකත් පොඩි කෑලි.එක කටකින් ඉවර වෙනවා.කුකුල් මස් දෙනවාලු සතියකට එක වේලක්.කුකුල් මස් සතියකට එක වේලක් කාලා යුද්ධ කරන්න නම් හම්බෙන්නේ නෑ මේගොල්ලන්ට ….. “
ලෙසද පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44