රට සිට එන පුද්ගලයින්ට අද සිට අලුත් වෙන නීති

විදේශගතව සිට මෙරටට පැමිණෙ වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා කොවිඩ් -19 PCR පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කෙසේවෙතත් වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින් මෙරටට පැමිණීමට පැය 72කට පෙර ලබාගත් ආසාදිත නොවන බවට තහවුරු වූ PCR වාර්තාවක් ගුවන් තොටුපොළේදී ඉදිරිපත් කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

එලෙස පැමිණෙන පුද්ගලයින් ගතවූ මාස 3 තුළදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්නම් ඔවුන් ආසාදිත නොවන බවට තහවුරු කිරීම සඳහා පැය 48ක් ඇතුළත සිදුකළ රැපිඩ් ඇන්ටිජන් වාර්තාවක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වනවා.

කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයෙක් බවට තහවුරු කිරීමට අවශ්‍ය ලිපිලේඛන ද ඔවුන් සතුවිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. විදේශගතවීමට පෙර ගුවන් තොටුපොළේදී සිදුකරන කොවිඩ් 19 PCR පරීක්ෂණය අවශ්‍ය නොවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32