රට විවෘත කිරීමට ‘බලපාන’ දින හත

ලබන සඳුදා සිට එළඹෙන්නේ තීරණාත්මක සතියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ජුනි 14 වන දිනට පසුව සංචරණ සීමා ඉවත් කළ හැකි වන්නේ එම සතියේ තත්ත්වය අනුව බවයි ‘ස්වර්ණවාහිනී පත්තරේ ‘ වැඩසටහනට සජීවීව දුරකතනයෙන් එක් වෙමින් ඔහු කියා සිටියේ.

එම සතිය හරිහැටි ගත කළොත් ජුනි 14 වන දින සංචරණ සීමා ඉවත් කිරීමට හැකි වනු ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විශ්වාසය පළ කළා.

“රට වහල තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්න නොදැන නෙමෙයි.සමහරු හිතනවා නම් අපි හොරට හරි වැඩ කළොත් හොඳයි කියලා එහෙම වැඩ කරලා දිගටම අපිට වැඩ නොකර ඉන්න වෙයි.සංචරණ සිමා වලට අනුගතව සිටිය හොත් 14වන දිනට පසු දිගටම වැඩ කිරීමේ හැකියාව ලැබේවි .” යනුවෙන් ඔහු සඳහන්  කර  සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාසල් ප්‍රවාහන ගාස්තු වැඩිකරයි
00:58
Video thumbnail
උත්තර දෙන්න ලෑස්ති වෙන්න ඇමතිතුමෝ
11:10
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11